TOP LATEST FIVE SUBZLK URBAN NEWS

Top latest Five Subzlk Urban news

Top latest Five Subzlk Urban news

Blog Article

I don't wait to give 5 stars towards the evaluation of this app.This app may be additional enhanced by adding a lot more videos.I sincerely recommend this app to any individual who would like to obtain a movie.the opposite matter is I like to speak about subtitles especially.

බොහොම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න එක පයින් කැමති වුණාට සොහාන් අයියාට. 

Permalink niyamai bro Mona supiri film awath wedak ne bro me wage supiri subtitles nethnm thanks a great deal of

එතකොට මේ කල්කි ගැන කතා කරොත්, කල්කි කියන්නෙ විෂ්ණු here දෙවියන්ගේ දසවන අවතාරයට.. මේක තමයි විෂ්ණු දෙවියන්ගේ අවසන් අවතාරය වෙන්නෙත්.. ඉතින් මේ කලි යුගයේදී විෂ්ණු පැමිණිලා කලී අසුරයාව පරාද කරල කලියුගය අවසන් කරනව කියලා කියවෙනවා.. ඉතින් මේ කතාවට මූලික වෙන්නෙත් ඔය කාරණාව.. හැබැයි කල්කි කියන චරිතය අපිට තාම මේ චිත්‍රපටියෙන් බලාගන්න වෙන්නේ නම් නෑ.. මොකද මේක පුරාවටම තියෙන්නේ කල්කිට උපත දෙන මව සුමතිව, ආරක්ෂා කරන්න ඇය වටා ඉන්න පිරිසගේ කැපවීම.

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

දැන් ඔබට පහසුවෙන් අදාල රුපවාහිනී කතා මාලාවේ නමෙහි මුල් අකුර ක්ලික් කිරීමෙන් අදාල අකුරින් ඇති රුපවාහිනී කතා මාලා එකතුවට පිවිසිය හැක.

පාසලට ගියාම එතනත් වලි දාගන්නවා. ඉතින් බැරිම තැන එස්ටෙලාව පාසලෙන් අස් කරනවා. අස් කරන්න කලින් එස්ටෙලාගේ අම්මා එයාව අස් කරගන්නවා. (ඒක වෙන විදිහ චිත්‍රපටයෙන් බලන්නකෝ.) එයාලා හදන්නේ ලන්ඩන්වල රීජන්ට්ස් පාක්වල පදිංචියට යන්නයි. යන අතරතුරේ උදව්වක් ඉල්ලන්න එස්ටෙලාගේ අම්මා යාළුවෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එස්ටෙලාගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ…

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

චිත්‍රපටයට මුලික වෙන්නේ ඔන්න ඔය දේවල්..

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

Report this page